Trending Newsඑසැන පුවත්දේශීය

අලියාගේ නැට්ටේ එල්ලී, ආරච්චිකට්ටුව සභාවේ අයවැය මාලිමාව සම්මත කරගනී.

ජාතික ජන බලවේගය විසින් පාලන බලය හොබවන ආරච්චිකට්ටුව ප්‍රාදේශීය සභාවේ අයවැය මූලික චන්ද විමසීමේදී සම තත්ත්වයෙන් අවසන් විය.

ඒ හේතුවෙන් නැවත වතාවක් ඡන්ද විමසීමට ලක් කර වැඩි ඡුන්දයෙන් අයවැය සම්මත කිරීමට හැකි විය.

එහිදී එක්සත් ජාතික පක්ෂයේ සහය ඇතිව අයවැය යෝජනාවලිය සම්මත කෙරින.

Related posts

රාජ්‍ය ආයතන වෙත අද අලුත්ම චක්‍රලේඛයක්

Mohamed Dilsad

විභාග පැවැත්වෙන කාලයේ විදුලි කප්පාදුව රාත්‍රී 07න් පසුව සිදුනොකර ලෙස නිර්දේශ

Mohamed Dilsad

කෝපා කමිටුවේ සභාපති අස්වෙයි

Editor O

Leave a Comment