Trending Newsඑසැන පුවත්දේශීය

කෝපා කමිටුවේ සභාපති අස්වෙයි

රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාවේ සභාපති ලෙස කටයුතු කළ, පාර්ලිමේන්තු මන්ත්‍රී අරවින්ද සෙනරත්, ⁣ සභාපති ධුරයෙන් ඉල්ලා අස්වී තිබේ.

කෝපා කමිටුවේ සභාපති ධුරය විපක්ෂයට ලබාදීමට ආණ්ඩුව විසින් එකඟතාවය පළ කර ඇති බැවින් ඒ සඳහා ඉඩ සලසාදීමට මෙම තීරණය ගෙන ඇති බවද වාර්තා වෙයි.

Related posts

Minneriya National Park Reopened

Mohamed Dilsad

Former Navy Spokesperson further remanded

Mohamed Dilsad

ජාත්‍යන්තර සබඳතා ශක්තිමත් කිරීමට චීනයෙන් “එන්නත් රාජෝපායන්” – සිවිල් සමාජ ක්‍රියාකාරීන් [VIDEO]

Mohamed Dilsad

Leave a Comment