Trending Newsඑසැන පුවත්දේශීයව්‍යාපාරික

සතොස සුදුළුණු කිලෝ 54,000ක් පුද්ගලික ආයතනයකට විකුණයි..


ලංකා සතොසට අයත් කිලෝග්‍රෑම් 54,860ක සුදුළූණු තොගයක් නීතිවිරෝධී ලෙස පෞද්ගලික ව්‍යාපාරික ආයතනයකට අලෙවි කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් ව්‍යාපාරිකයන් දෙදෙනෙකු වෙළිසර මහේස්ත්‍රාත් අධිකරණය විසින් නඩුවෙන් නිදහස් කිරීමට නියෝග කර තිබේ.

නීතිපති විසින් මෙම ව්‍යාපාරිකයන්ට එරෙහිව තවදුරටත් නීතිමය කටයුතු පවත්වාගෙන නොයන බව අධිකරණයට දැනුම් දීමෙන් අනතුරුව, සැකකරුවන් දෙදෙනා මෙලෙස නඩුවෙන් නිදහස් කිරීමට නියෝග කෙරිණි.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) විසින් මීට පෙර මෙම සැකකරුවන් අත්අඩංගුවට ගෙන තිබුණි.

Related posts

පොලිතීන් ලන්ච් ෂීට් දඩය රුපියල් 100,000 දක්වා වැඩිවේ

Mohamed Dilsad

Pakistan’s National Day Reception held in Colombo

Mohamed Dilsad

අධිවේගී මාර්ගයේ වාහනවලට අදාළව ගැසට් නිවේදනයක්

Editor O

Leave a Comment