Trending Newsඑසැන පුවත්දේශීය

ජනාධිපතිගේ කතා ඇහුවම හිඟන සුද්දෙක් මිසක් වැදගත් මිනිහෙක් රටට එන්නේ නැහැ – දිලිත් ජයවීර

ජනාධිපති අනුර දිසානායක විදේශ තානාපතිවරුන් කැඳවා රට වැටී ඇති ආගාධය ගැන ප්‍රකාශ කරන විට ඒ රටවල් සිය රට වැසියන් ලංකාවේ සංචාරය සඳහා එවනු ඇතිදැයි සර්වජන බලය නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිත් ජයවීර මහතා ප්‍රශ්න කරයි. .ජා ඇල පැවති ජන හමුවක් අමතමින් හෙතෙම මේ බව කීවේය.

ජනාධිපතිවරයාට ව්‍යවසායකත්ව මනසක් තිබිණි නම් මෙම ප්‍රශ්න රහසේ විසඳාගනු විනා ලෝක ප්‍රසිද්ධ කිරීමට කටයුතු නොකරන බවයි, ඔහු පෙන්වා දෙන්නේ. 

පාතාලයන් අල්ලා ගෙන එන විට අන්තර්ජාතික මාධ්‍ය කැඳවා ලෝකයටම අදාළ  පුවත ලබා දුන් බවත් ඔහු සඳහන් කරයි.

එවිට රටට පැමිණෙන්නේ දෙකයි පනහේ සුද්දන් බවත් ඊළඟ පාතාලය ඊළඟට රටට හිසරදයක් වන්නේ මෙම සුද්දන්ගේ පාතාලය බව ද දිලිත් ජයවීර අවධාරණය කරයි.

Related posts

England Captain Dylan Hartley to miss South Africa tour with concussion

Mohamed Dilsad

Mitchell Starc’s heroics create debate

Mohamed Dilsad

2019 first school term begins tomorrow

Mohamed Dilsad

Leave a Comment