Trending Newsඑසැන පුවත්දේශීය

ඉසෙඩ් ඩී ඇළට වැටුණ කෙනර තනිවම ඇළෙන් ගොඩවෙයි

පොලොන්නරුව, වැලිකන්ද, කාසන්වැට ප්‍රදේශයේ දී ඉසඩ් ඩී. ප්‍රධාන ඇළට අද (15) උදෑසන වන කෙනරක් (අලියෙකුගේ ගැහැනු සතෙක්) වැටී ඇතැයි වාර්තාවේ.

මෙලෙස වන අලින් දිය බීමට පැමිණ මෙම ඇළට වැටීම මීට පෙර ද සිදුවීම් රැසක් වාර්තා වී තිබිණ. .

ඇළට වැටී සිටි මෙම කෙනෙර ඉසඩ් ඩී. ඇළ දිගේ ගමන් කර ඇළ මාර්ගයේ ඇති පඩිපෙළක යකඩ කොකු ආධාරයෙන් ගොඩවී කැලයට ගමන් කළ බව ප්‍රදේශවාසීන් සඳහන් කරති.

Related posts

Sri Lankan shares end near 18-month high; Foreign buying continues

Mohamed Dilsad

அமெரிக்க இராணுவ தளங்கள் மூடப்படும் – துருக்கி ஜனாதிபதி எச்சரிக்கை [VIDEO]

Mohamed Dilsad

සවුදි සිට පැමිණි අයෙකුට කොරෝනා

Mohamed Dilsad

Leave a Comment