Trending Newsඑසැන පුවත්දේශීය

අධිවේගී මාර්ගයේ වාහනවලට අදාළව ගැසට් නිවේදනයක්

අධිවේගී මාර්ගයේ ගමන් ගන්නා වාහනවල රියදුරන් සහ සියලුම මගීන් සඳහා ආසන පටි පැළඳීම අනිවාර්ය කිරීමේ විධිවිධාන ඇතුළත් ගැසට් නිවේදනය මේ වනවිට නිකුත්කර තිබේ.

ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන්සේවා අමාත්‍යාංශය විසින් එම ගැසට් පත්‍රය නිකුත්කර ඇත.

ගැසට් නිවේදනය පහතින්

Related posts

විදෙස්ගත ලාංකිකයන් ගෙන්වා ගැනීම අද සිට යළිත්

Mohamed Dilsad

උදයංග වීරතුංග රක්ෂිත බන්ධනාගාරයට

Mohamed Dilsad

විදේශ අමාත්‍යවරයා අද මානව හිමිකම් සැසිය අමතයි

Mohamed Dilsad

Leave a Comment