Trending Newsඑසැන පුවත්දේශීය

ලංවීම සේවකයෝ වෘත්තීය ක්‍රියාමාර්ගය දැඩි කරයි

විදුලි සේවකයෝ ආරම්භ කර ඇති අකුරට වැඩකිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගය සැලසුම් කළ පරිදි අද (24) මධ්‍යම රාත්‍රී දක්වා ක්‍රියාත්මක කරන බව විදුලි බල මණ්ඩලයේ විදුලි කාර්මික ශිල්පීන්ගේ සංගමය පවසයි.

එහි සභාපති කෝසල අබේසිංහ මහතා පැවසුවේ, අද දහවල් ඉදිරි වෘත්තීය සමිති ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් සියලු වෘත්ති සමිති එක්ව අවසන් තීරණයක් ගන්නා බවය.

Related posts

UPDATE-கோத்தபாய ராஜபக்ஷ வெளிநாடு செல்ல விதிக்கப்பட்ட தடை நீக்கம்

Mohamed Dilsad

ආණ්ඩුව විසින් සහල් මිල ඉහළ දමා පාරිභෝගිකයන් පීඩාවට පත් කරලා – සමස්ත ලංකා සුළු හා මධ්‍ය පාරිමාණ වී මෝල් හිමියන්ගේ සංගමය

Editor O

Sri Lanka fined for slow over rate in first ODI against New Zealand

Mohamed Dilsad

Leave a Comment