Trending Newsඑසැන පුවත්දේශීය

විදුලිබල මණ්ඩලයේ ප්‍රශ්න, විපක්ෂ මන්ත්‍රීවරුන්ට කියන්නේ ඇයි?

පාර්ලිමේන්තුවට ඇවිත් විදුලි බල මණ්ඩලයේ ප්‍රශ්න ගැන විපක්ෂයේ ඉන්න අපට කියන්නේ මොකටදැයි බදුල්ල දිස්ත්‍රික් මන්ත්‍රී චාමර සම්පත් දසනායක මහතා පාර්ලිමේන්තුවේදී අද ප්‍රශ්න කළේය.

“විදුලි බල මණ්ඩලයේ ප්‍රශ්නය ගත්තේ ඔබතුමාලා. දැන් ඒවා අපට විග්‍රහ කරලා වැඩක් නෑ. විදුලි බල සේවකයෝ එක්ක වෘත්තීය සමිති එක්ක කතා කරගන්න. අපි මේ විපක්ෂයේ ඉන්න මිනිස්සුන්ට ඕවා කියන්නේ මොකටද? ඕව වැඩක් නෑ, ඕගොල්ලොම කතා කරල විසඳගන්න.

ඇමති කාලේ මම පැදපු V8 වාහනේ දැන් සබන් කොම්පැනිය සභාපති පදිනවා. ඉතින් මෙහෙම ආණ්ඩුවකට හරි යනවද?” යනුවෙන්ද මන්ත්‍රීවරයා ප්‍රශ්න කළේය.

Related posts

නල්ලතන්නිය මරේ වතුයායේ නායයෑමේ අවධානමක්..?; පවුල් 73ක් සුරක්ෂිත මධ්‍යස්ථානයකට

Editor O

புதிய அமைச்சரவை செயலாளராக எஸ்.அமரசேகர நியமனம்

Mohamed Dilsad

ரெலோ கட்சியில் இருந்து விலகுவதாக சிவாஜிலிங்கம் அறிவிப்பு

Mohamed Dilsad

Leave a Comment