Trending Newsඑසැන පුවත්දේශීය

උද්ධමනය ඉහළට

ජනලේඛන සහ සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව 2025 අගෝස්තු මාසය සඳහා ශ්‍රී ලංකාවේ ජාතික පාරිභෝගික මිල දර්ශකය (ජා.පා.මි.ද.) සහ මාසික පාරිභෝගික උද්ධමනය ප්‍රකාශයට පත් කරයි.

ඒ අනුව 2025 ජූලි මාසයේ දී 0.7% ක් ලෙස වාර්තා වූ මෙරට උද්ධමනය 2025 අගෝස්තු මාසය සඳහා 1.5% ක් දක්වා වැඩි වී ඇත.

2025 ජූලි මාසයේ දී 2.2% ක් ලෙස වාර්තා වූ ආහාර කාණ්ඩයේ ලක්‍ෂ්‍යමය උද්ධමනය 2025 අගෝස්තු මාසයේ දී 2.9% ක් දක්වා වැඩි වී ඇත.

එමෙන්ම, 2025 ජූලි මාසයේ දී -0.6% ක් වූ ආහාර නොවන කාණ්ඩයේ ලක්‍ෂ්‍යමය උද්ධමනය 2025 අගෝස්තු මාසයේ දී 0.4% ක් දක්වා වැඩි වී ඇත.

Related posts

පක්ෂ නායකත්වය දැනගැනීමට තව ටික වෙලාවක් ඉවසන්න [VIDEO]

Mohamed Dilsad

මානව හිමිකම් කවුන්සිලයේදී ශ්‍රී ලංකාවට පකිස්ථාන සහය

Mohamed Dilsad

வெலிக்கடை சிறைச்சாலையின் கூரையில் ஏறி பெண் கைதிகள் ஆர்பாட்டம்

Mohamed Dilsad

Leave a Comment