Trending Newsඑසැන පුවත්දේශීය

පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් රිය අනතුරකට ලක්වෙයි

ඉලංකෙයි තමිල් අරසු පක්ෂයේ මඩකලපුව දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ඥානමුත්තු ශ්‍රීනේසන් මහතා රිය අනතුරකින් තුවාල ලබා මඩකලපුව රෝහලට ඇතුළත් කර ඇතැයි .වාර්තාවේ.

මන්ත්‍රීවරයා අද (14) අම්පාර ප්‍රදේශයේ පැවති එම පක්ෂයේ පක්ෂ රැස්වීමක් සඳහා සහභාගි වී නැවතත් මඩකළපු බලා පැමිණෙමින් සිටියදී අනතුර සිදුව ඇත.

ඔහු ගමන් ගත‍් රථය කලවංචිකුඩි ප්‍රදේශයේ තවත් මෝටර් රථයක ගැටී මෙම අනතුර සිදුව ඇති බව වාර්තා වේ.

Related posts

US Government partially shuts down over border wall row

Mohamed Dilsad

இராணுவ உத்தியோகத்தராக தினேஷ் சந்திமல்

Mohamed Dilsad

නියෝජ්‍ය පොලිස්පතිවරුන් ඇතුළු නිලධාරීන් පිරිසකට ස්ථාන මාරුවීම්

Mohamed Dilsad

Leave a Comment