Trending Newsඑසැන පුවත්දේශීය

ඩීසල් මිල අඩු වුණාට බස් ගාස්තුව අඩු නොවේ

ඉන්ධන මිල අඩු වුවද බස් ගාස්තු අඩු කිරීමට හැකියාවක් නැති බව පෞද්ගලික බස් රථ සංගම් නියෝජිතයෝ පවසති.

ඉතා අඩු මිලකින් ඉන්ධන මිල අඩුකර ඇති බව පෙන්වා දෙන ඔවුහු පසුගිය කාලය තුළ බස් රථවල ටයර් ඇතුළු අනෙකුත් උපාංග වල මිල ගණන් කිහිප ගුණයකින් ඉහල දමා ඇති බව පැවසූහ.

මේ හේතුව නිසා බස් ගාස්තු සංශෝධනය කිරීමේ කිසිදු හැකියාවක් නැති බව ඔවුහු පෙන්වා දෙති.

මේ අතර ඉන්ධන මිල අඩුවීමට සාපේක්ෂව බස් ගාස්තුවල සංශෝධනයක් සිදු නොවන බව ජාතික ගමනාගමන කොමිෂන් සභාව නිවේදනය කර තිබේ.

එමෙන්ම ඉන්ධන මිල අඩු වීමට සාපේක්ෂව පාසල් වෑන් රථ ගාස්තු සහ ත්‍රී රෝද රථ ගාස්තු අඩුවීමක් සිදු නොවෙන බව එම සංගම් පෙන්වා දෙයි.

Related posts

මෛත්‍රීපාල සිරිසේන ත් නිල නිවසින් යයි

Editor O

ஜனாதிபதி கோட்டாபய அமைச்சர்களிடம் கோரிக்கை

Mohamed Dilsad

மாகந்துரே மதூஷ் தாக்கல் செய்த மனு இன்று துபாய் நீதிமன்றத்தில் விசாரணைக்கு

Mohamed Dilsad

Leave a Comment