Trending Newsඑසැන පුවත්දේශීය

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට ආරාධනා කළ බව ට, වුල්වර්හැම්ප්ටන් විශ්වවිද්‍යාලය තහවුරු කරයි.

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට වුල්වර්හැම්ප්ටන් විශ්වවිද්‍යාලය විසින් එවන ලද ආරාධනා පත්‍රය සත්‍ය එකක් බව එංගලන්තයේ වුල්වර්හැම්ප්ටන් විශ්වවිද්‍යාලය තහවුරු කරයි.

හිටපු ජනාධිපතිවරයාගේ මාධ්‍ය අධ්‍යක්ෂ ජනරාල් ධනුෂ්ක රාමනායක මහතා සිය සමාජ මාධ්‍ය ගිණුමේ අදාළ ලිපියේ ඡායාරූපයක්ද පළ කරමින් මේ බව සඳහන් කර ඇත.

මෙම ලිපිය, හිටපු ජනාධිපතිවරයාගේ බිරිඳ වූ මහාචාර්ය මෛත්‍රී වික්‍රමසිංහ මහත්මියට 2023 වසරේදී ගෞරව උපාධියක් පිරිනැමීමේ උත්සවයට සහභාගී වීම සඳහා එවකට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට යොමු කරන ලද්දකි.

Related posts

WhatsApp සඳහා නව විශේෂාංග

Mohamed Dilsad

லோட்டஸ் சுற்றுவட்ட வீதிக்கு பூட்டு

Mohamed Dilsad

Country needs people who question injustice -JVP

Mohamed Dilsad

Leave a Comment