Trending Newsඑසැන පුවත්දේශීයහිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගෙන් විශේෂ ප්‍රකාශයක් by Editor OAugust 30, 2025August 30, 20250106 Share0 හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙයි. එළැඹෙන 06 වනදා පක්ෂ සම්මේලනයද පැවැත්වීමට නියමිත අතර එහිදී හිටපු ජනාධිපතිවරයා විසින් මෙම ප්‍රකාශය සිදුකරන ඇති බව වාර්තා වෙයි.