Trending Newsඑසැන පුවත්දේශීය

දේශබන්දු ට ඇප

ගාලු මුවදොර ‘ගෝඨා ගෝ ගම’ අරගලයට 2022 වසරේ පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට රක්ෂිත බන්ධනාගාරගත කර සිටින හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා ඇප මත මුදාහරින ලෙස කොළඹ කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය නියම කළේය.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සහ විත්තියේ නීතිඥවරු ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් අනතුරුව කොළඹ කොටුව මහෙස්ත්‍රාත් නිලුපුලී ලංකාපුර මෙනෙවිය මෙම නියෝගය නිකුත් කළාය.

Related posts

”අස්වැසුම” සංශෝධනය ට අමාත්‍යමණ්ඩල අනුමැතිය

Editor O

Tense situation inside Temple Trees: Complaint lodged with IGP [UPDATE]

Mohamed Dilsad

Production begins on “Jumanji 3”

Mohamed Dilsad

Leave a Comment