Trending Newsඑසැන පුවත්දේශීය

රේගු අධ්‍යක්ෂ ජනරාල් ධුරයට සීවලී අරුක්ගොඩ

ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුවේ නව අධ්‍යක්ෂ ජනරාල් ධුරයට සීවලි අරුක්ගොඩ මහතාව අද (26) සිට බලපැවැත්වෙන පරිදි පත්කර තිබේ.

ඒ අනුව සීවලි අරුක්ගොඩ මහතා 45 වන රේගු අධ්‍යක්ෂ ජනරාල්වරයා බවට පත්වේ.

සීවලි අරුක්ගොඩ මහතා රේගු දෙපාර්තමේන්තුවේ මාධ්‍ය ප්‍රකාශකවරයා ලෙස ද කටයුතු කළේය.

Related posts

Syria war: Rebels ‘shoot down government warplane’

Mohamed Dilsad

காட்டு யானைத் தாக்குதலில் பெண் ஒருவர் பலி

Mohamed Dilsad

සියලු ඖෂධ අලෙවිසැල් අද සිට විවෘතව තැබීමට අවසර

Mohamed Dilsad

Leave a Comment