Trending Newsඑසැන පුවත්දේශීය

දේශපාලන පක්ෂ ලියාපදිංචියට ඉදිරිපත් කළ අයදුම්පත් 36ක ට සිදුවූ දේ

මූලික සුදුසුකම් සපුරා නොමැතිවීම හේතුවෙන් නව දේශපාලන පක්ෂ ලියාපදිංචිය සඳහා යොමු කළ අයැදුම්පත් 36ක් ප්‍රතික්ෂේප කළ බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආර්.එම්.ඒ.එල්.රත්නායක මහතා පැවසුවේය.

මැතිවරණ කොමිෂන් සභාවේ සභාපතිවරයා පැවසුවේ, නව දේශපාලන පක්ෂ ලියාපදිංචිය සඳහා අයදුම්පත් 80 ක් පමණ ලැබී ඇතිි බවත්, පක්ෂ ලියාපදිංචිය සඳහා ලැබී තිබූ අයදුම්පත් 44 ක් සම්බන්ධයෙන් මේ දිනවල සම්මුඛ පරීක්ෂණ පැවැත්වෙන බවත්ය.

මේ වන විට මැතිවරණ කොමිෂන් සභාවේ ලියාපදිංචිවී සිටින පිළිගත් දේශපාලන පක්ෂ සංඛ්‍යාව 83 ක් බවද සඳහන් වේ.

Related posts

විදුලි කප්පාදු නව කාලසටහන

Mohamed Dilsad

ඉන්ධන මිල සංශෝධනය නැහැ

Mohamed Dilsad

US to grant Sri Lanka Rs. 80 billion to strengthen development

Mohamed Dilsad

Leave a Comment