Trending Newsඑසැන පුවත්දේශීය

බලාගාර ආශ්‍රිත ජලාශ පිටාර මට්ටමේ : ජල විදුලි නිෂ්පාදන ධාරිතාව ඉහළ ට

මධ්‍යම කදුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවලට මේ දිනවල ඇද හැලෙන අධික වර්ෂාව හේතුවෙන් කාසල්රි සහ මවුස්සාකැලේ ජලාශවල ජල මට්ටම පිටාර මට්ටමට ආසන්න වෙමින් පවතින බව ජලාශයන් භාර ඉංජිනේරුවන් පැවසිය.

කාසල්රි ජලාශයේ ජල මට්ටම 15 වෙනිදා වනවිට, පිටාර මට්ටමට අඩි 6ක් සහ මවුස්සාකැලේ ජලාශයේ ජල මට්ටම පිටාර මට්ටමට අඩි 7ක් දක්වා ආසන්න වි ඇති බව සඳහන්

ජලාශයන් දෙකේම ජල මට්ටම ඉහල යාමත් සමග කැනියොන්, ලක්ෂපාන, නව ලක්ෂපාන, පොල්පිටිය සහ විමලසුරෙන්ද්‍ර ජල විදුලි බලාගාර වල විදුලි උත්පාදනය උපරිම ධාරිතාවෙන් සිදු කරන බව ජල විදුලි බලාගාර ඉංජිනේරුවන්ද පැවසිය.

Related posts

Dr. Shafi produced before Court

Mohamed Dilsad

Four new envoys present credentials to President

Mohamed Dilsad

අර්ධ සුඛෝපබෝගී බස්වල සිදුවිය යුතු වෙනස්කම් ඇතුලත් කැබිනට් පත්‍රිකාවක්

Mohamed Dilsad

Leave a Comment