Trending Newsඑසැන පුවත්දේශීයහිටපු ඇමති රාජිතගේ නඩුවකට අධිකරණය දුන් නියෝගය by Editor OAugust 7, 2025August 7, 2025069 Share0 අපේක්ෂිත ඇප මත මුදාහරින ලෙස ඉල්ලා හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා විසින් ඉදිරිපත් කළ පෙත්සම කැඳවීම, සැප්තැම්බර් මස 01 දක්වා කල් තැබීමට කොළඹ මහාධිකරණය අද (07) නියෝග කළේය.