Trending Newsඑසැන පුවත්දේශීය

හිටපු ඇමති එස්.එම්. චන්ද්‍රසේන අත්අඩංගුවට

හිටපු අමාත්‍ය එස්.එම්. චන්ද්‍රසේන මහතා අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගෙන තිබේ. 2015 ජනාධිපතිවරණ සමයේ රුපියල් මිලියන 25ක් වටිනා බඩඉරිඟු බීජ හිතවතුන්ට බෙදාදීමේ සිද්ධියකට අදාළව මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර හිබෙනවා.

ඊට අදාළව සිදුකරන විමර්ශයේ ප්‍රකාශයක් ලබාගැනීම සඳහා ඔහුව අද පෙරවරුවේ අල්ලස් කොමිසම හමුවට කැඳවා තිබිණ. එහිදී ප්‍රකාශයක් ලබාගැනීමෙන් අනතුරුව හිටපු අමාත්‍ය එස්. එම්. චන්ද්‍රසේන මහතාව අත්අඩංගුවට ගෙන තිබේ.

Related posts

[UPDATE] Meethotamulla death toll rises to 30: DMC says 30 missing

Mohamed Dilsad

Secret Service quizzed Eminem over Ivanka Trump track

Mohamed Dilsad

Motion filed to recall arrest warrant on Rajitha

Mohamed Dilsad

Leave a Comment