Trending Newsඑසැන පුවත්දේශීය

හිටපු ආගමන විගමන පාලක වරද පිළිගනී

විද්යුත් වීසා නිකුත් කිරීමේ ක්‍රියාවලිය විදේශීය සමාගම් දෙකකට ලබාදීම අත්හිටුවමින් යළි පැරණි ක්‍රමවේදය වීසා නිකුත් කරන ලෙස අධිකරණය නිකුත් කළ නියෝගයක් පැහැර හැරීම තුළින් අධිකරණයට අපහාස කළ බවට චෝදනා ලබා සිටින හිටපු ආගමන විගමන පාලක ජනරාල් හර්ෂ ඉලුක්පිටිය කොන්දේසි විරහිතව වරද පිළිගන්නා බව ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ අද (01) ප්‍රකාශ කර තිබේ.

ඒ අනුව ඔහුට දඬවම් නියම කිරීම මේ මස 24 වනදා සිදු කරන බවයි ශ්‍රේෂ්ඨාධිකරණය නිවේදනය කර ඇත්තේ.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් හර්ෂ ඉලුක්පිටිය අත් අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කරන ලද්දේ 2024 සැප්තැම්බර් 25 වනදා ය.

Related posts

கிரஹம் ஃபோர்ட்டின் விருப்பத்தை நிறைவேற்றுவாரா மாலிங்க!!!

Mohamed Dilsad

ஓகஸ்ட் மாதமளவில் சுற்றுலாத்துறையை மீண்டும் கட்டியெழுப்ப நடவடிக்கை

Mohamed Dilsad

புற்றுநோய் வியாபித்திருப்பதற்கான காரணங்களைக் கண்டறிவதில் இலங்கை;கு சுவீடன் மருத்துவ நிபுணர்கள் குழு உதவி

Mohamed Dilsad

Leave a Comment