Trending Newsඑසැන පුවත්දේශීය

බුද්ධියෙන් පරිණත නැති, මාලිමාවේ අය කරන්නේ ”ඩීල් දේශපාලනයක්” එය ඔවුන්ගේ අවසානය වේවි…. – නිර්මාල් රංජිත් දේවසිරි

ජාතික ජන බලවේගය බුද්ධිමය වශයෙන් එතරම් පරිණත ව්‍යාපාරයක් ලෙස නොපෙනෙන බව ආචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි පවසයි. පසුගිය පළාත් පාලන මැතිවරණය මාලිමාවේ අවසානය සනිටුහන් කළ බවත් එතෙක් ඔවුන් කෙරෙහි තබා තිබූ විශ්වාසය අහෝසි වී ඇති බවත් හෙතෙම පෙන්වා දෙයි.

ඔවුන් මේ වන විට මැදිහත් වී තිබෙන ඩීල් දේශපාලනය මැදහත් විචාරකයෙකුට අවබෝධ කරගත නොහැකි දෙයක් නොවන බව ද නිර්මාල් රංජිත් දේවසිරි අවධාරණය කරයි. සිය අන්තර්ජාල නාලිකාව වෙත වීඩියෝවක් නිකුත් කරමින් මේ බව පවසා ඇත.

Related posts

ධාරිතාව 1500CC ට අඩු වාහන ගෙන්වන්න සහන දෙන්නැයි ඉල්ලීමක්

Editor O

உத்தரப்பிரதேசத்தில் தொடரும் கனமழையினால் 44 பேர் பலி

Mohamed Dilsad

බාර් යුගය අවසන් : දැන් තියෙන්නේ ස්කාගාර යුගයක් : ඒක තමයි පුනරුදේ

Editor O

Leave a Comment