Trending Newsඑසැන පුවත්දේශීය

දයාසිරි ජයසේකර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් පිටව යයි.

ප්‍රකාශයක් ලබා දීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණි පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා පැය 4කට ආසන්න කාලයක් ප්‍රකාශයක් ලබා දී පිටව ගොස් තිබේ. සමාජයේ කතාබහට ලක්ව ඇති බහාලුම් 322ක් මුදා හැරීමේ සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා දීම සඳහා මන්ත්‍රීවරයා අද (06) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණියේය.

Related posts

Speaker request a report on Parliamentarians involved with PTL

Mohamed Dilsad

ඩීසල් අවශ්‍ය තරම් බෙදා හරිනවා – ඇමති කියන කතාව

Mohamed Dilsad

Guatemala prison shooting kills at least 7 inmates

Mohamed Dilsad

Leave a Comment