Trending Newsඑසැන පුවත්දේශීය

පළාත් පාලන ආයතනවල සභාපති සහ උප සභාපති නම් ඇතුළත් ගැසට් පත්‍රය නිකුත් කරයි

පසුගිය පළාත් පාලන මැතිවරණයෙන් ජයග්‍රහණය කර බහුතරය ලබා ගත් පළාත් පාලන ආයතන සඳහා නගරාධිපති, නියෝජ්‍ය නගරාධිපති, සභාපති සහ උප සභාපතිවරුන්ගේ නම් ඇතුළත් ගැසට් පත්‍රයක් නිකුත් කර තිබේ.

ඒ අනුව දිස්ත්‍රික්ක 21ක් සඳහා පසුගියදා පැවැති පළාත් පාලන මැතිවරණයෙන් ජයග්‍රහණය කර බහුතරය ලබා ගත් දේශපාලන පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම් අතුරින් අදාළ තනතුරු සඳහා වූ නම් ගැසට් කිරීමට මැතිවරණ කොමිෂන් සභාව කටයුතු කර ඇත.

එම ගැසට් නිවේදනය පහතින්,

Related posts

කොරෝනා එන්නත් ලක්ෂ 5 ක් අද දිවයිනට

Mohamed Dilsad

Security official in critical condition after grenade attack in Galewala

Mohamed Dilsad

CBSL says making statements on issuing securities from 2008 – 2014 not appropriate

Mohamed Dilsad

Leave a Comment