Trending Newsඑසැන පුවත්දේශීය

පළාත් ආයතනවලට සභිකයින් නම්කිරීම පිළිබඳ, කොමිෂන් සභාවෙන් විශේෂ දැනුම්දීමක්

පළාත් පාලන මැතිවරණයෙන් තේරීපත්වූ සියලු සභිකයින්ගේ නම් මේ මස 30 වන දින මධ්‍යම රාත්‍රී 12ට පෙර අදාළ පළාත් පාලන ආයතනයේ තේරීම්භාර නිලධාරීවරයා වෙත නම්කර යැවිය යුතු බව මැතිවරණ කොමිෂන් සභාව දැනුම් දෙයි.

ඊට අදාළව අතිවිශේෂ ගැසට් පත්‍රයක් මැතිවරණ කොමිෂන් සභාව විසින් ප්‍රකාශයට පත්කර තිබේ. පළාත් පාලන ආයතනවල ධුර කාලය ජුනි මස 2 වනදා සිට ආරම්භ වීමට නියමිතව ඇත.

Related posts

Sea vessel identified in Mullaitivu

Mohamed Dilsad

පොලීසිය සිදු කළ මෙහෙයුමකින් සැකකරුවන් 755 ක් අත්අඩංගුවට

Mohamed Dilsad

පොහොට්ටුවේ නායකත්වය මහින්දට – සභාපති හිටපු ජනපති මෛත්‍රීපාලට

Mohamed Dilsad

Leave a Comment