Trending Newsඑසැන පුවත්දේශීය

පාස්කු ප්‍රහාරය පිළිබඳ ජනාධිපති කොමිෂන් සභා වාර්තාව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට

පාස්කු ඉරු දින ත්‍රස්ත ප්‍රහාරය පිළිබඳව ජනාධිපති කොමිෂන් සභාවේ වාර්තාව ඉදිරි විමර්ශන සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත භාර දී තිබේ. ඒ ජනාධිපතිවරයා විසින් සිදුකළ නියෝගයකට අනුවය.

ඒ අනුව ජනාධිපති ලේකම්වරයා විසින් අදාළ වාර්තාව ඉදිරි විමර්ශන සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත භාර දීමට පියවර ගත් බව මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා පැවසීය.

Related posts

Trump asked Australian PM to help investigate Russia inquiry

Mohamed Dilsad

ஈரானில் விமானம் விழுந்து நொறுங்கி விபத்து

Mohamed Dilsad

Netflix nabs “Lionheart” and possibly “Polaroid”

Mohamed Dilsad

Leave a Comment