Trending Newsඑසැන පුවත්දේශීය

ඡන්ද පොළට යන්න අපහසු අයට විශේෂ ප්‍රවාහන පහසුකම් ඉල්ලුම් කරන්න අවස්ථාව

කායික දුබලතාවයෙන් යුත් තැනැත්තන්ට විශේෂ ප්‍රවාහන පහසුකම් සඳහා ඉල්ලුම් කිරීමට මැතිවරණ කොමිෂන් සභාව අවස්ථාව සලසා දී තිබෙනවා

ඒ අනුව අදාළ සම්පූර්ණ කරන ලද අයදුම්පත ඡන්ද විමසීම පවත්වනු ලබන දිනයට දින 07කට පෙර එනම් අප්‍රේල් 29 වන දින හෝ ඊට පෙර ඡන්ද විමසීම් ප්‍රදේශයේ (පළාත් පාලන ආයතනය) තේරීම්භාර නිලධාරී වෙත ලැබෙන ලෙස යොමු කළ යුතුයි

ඊට අදාළ නිවේදනය පහතින්

Related posts

Light showers expected in several areas today

Mohamed Dilsad

One killed, dozens wounded in Philippines bombing

Mohamed Dilsad

Pakistan High Commission celebrates Quaid’s Day in Colombo

Mohamed Dilsad

Leave a Comment