Trending Newsඑසැන පුවත්දේශීය

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ, දැක්මක් ඇති නායකයෙක් – ඇමති ලාල් කාන්ත

“රනිල්ගේ නියෝ ලිබරලිසම් කතාවනේ අපි කතා කර කර හිටියේ. ලාංකික සමාජය තුළ ඒ වෙනුවෙන් සැදී පැහැදී සිටින දේශපාලනඥයා තමයි රනිල්.රනිල් තමයි ඒක පිළිබද දැනුවත් මිනිහා. මහින්දට දහමක් නෑනේ. හැමෝටම උදේට සුබ පතනවා උපන්දිනවලට.මහින්ද සමාජය නඩත්තු කළා වෙන ක්‍රමයකින්.මෙලෝ දර්ශනයක් තිබ්බ කෙනෙක් නෙවෙයිනේ.හැබැයි රනිල්ට දර්ශනයක් තිබ්බා. තවමත් තියෙනවා.” යනුවෙන් බව අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත පවසයි. අපේ රටේ මූලධර්මය ගොඩනඟා ඇත්තේ රැකියා නොමැති අයට රජයේ රැකියා ලබා දීමට බව ද සඳහන් කළා.

එය නැවැරදි නොවන බවත් එහෙයින් තමන් එය නොපිළිගන්නා බවත් ඇමතිවරයා අවධාරණය කරයි. ඔහු පෙන්වා දෙන්නේ රජය මැදිහත් වී රටේ රැකියා අවස්ථා ගොඩනැගිය යුතු අතර සියලු දෙනා රජයේ රැකියා ඉල්ලන්නේ රට රස්සා නොමැති නිසා බවයි. එහෙත් කෙතරම් පෙළපාළි උද්ඝෝෂණ කළ ද තොග වශයෙන් කිසිවෙකු රාජ්‍ය සේවයට බඳවා නොගන්නා බව ද ඇමති කේ.ඩී. ලාල්කාන්ත ප්‍රකාශ කරයි.

Related posts

Third “Kingsman” set for November 2019

Mohamed Dilsad

Special traffic plan in Colombo on Independence Day

Mohamed Dilsad

வெலிகமயில் துப்பாக்கி சூடு

Mohamed Dilsad

Leave a Comment