Trending Newsඑසැන පුවත්දේශීය

දේශබන්දු තෙන්නකෝන්ගේ බිරිඳගෙන් ප්‍රකාශයක් ගනී

අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව විසින් පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගේ බිරිඳගෙන් ප්‍රකාශයක් සටහන් කරගෙන තිබේ. එහිදී ඇය සඳහන් කර ඇත්තේ දේශබන්දු තෙන්නකෝන් මහතා සිටින ස්ථානයක් ගැන තමන් නොදන්නා බවයි. තෙන්නකෝන් මහතාගේ බිරිඳ සහ පුත්‍රයා ඔවුන්ගේ නිවසට පැමිණ සිටී.

දේශබන්දු තෙන්නකෝන් පොලිස්පතිවරයා ඇතුළු අට දෙනකු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස මාතර මහෙස්ත්‍රාත් අධිකරණය පසුගිය 28 වැනි දා නියෝගයක් නිකුත් කළේය. නමුත් එම නියෝගය ලබාදී අදට සති දෙක ඉක්මවා ඇතත් මේ වන විටත් ඔහු සම්බන්ධයෙන් කිසිදු තොරතුරක් සොයා ගැනීමට පොලිසිය සමත් වී නැත.

Related posts

අරගලකරුවන් දෙපිරිසක් ගුටි ඇනගෙන – 6 දෙනකු රෝහලට

Mohamed Dilsad

රුපියල ශක්තිමත් වෙයි

Mohamed Dilsad

ජනපතිගෙන් සහ අගමැතිගෙන් වෙසක් සුභ පැතුම්

Mohamed Dilsad

Leave a Comment