Trending Newsඑසැන පුවත්දේශීයපාර්ලිමේන්තු මන්ත්‍රී විශ්‍රාම වැටුප අහෝසි කිරීමේ යෝජනාව පාර්ලිමේන්තුවට by Editor OFebruary 7, 2025February 7, 20250205 Share0 පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ විශ්‍රාම වැටුප් යෝජනා ක්‍රමය අහෝසි කිරීම සඳහා වන යෝජනාවක් අද (07) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතය. පෞද්ගලික මන්ත්‍රී යෝජනාවක් ලෙස එය ඉදිරිපත් කරනු ලබන්නේ පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායකයි.