Trending Newsඑසැන පුවත්දේශීය

තරුණ සේවා සභාවේ සභාපති ඉල්ලා අස්වෙයි.

ජාතික තරුණ සේවා සභාවේ හිටපු සභාපති චින්තක ධර්ශන හේවාපතිරණ මහතා එම තනතුරෙන් ඉවත් ව තිබේ. ඔහු ජාතික තරුණ සේවා සභාවේ 32වන සභාපතිවරයාද වේ. පසුගිය වසරේ ඔක්තෝම්බර් මස 4 වැනිදා ඒ මහතා එම ධුරයට පත්විය.  ධර්ශන හේවාපතිරණ මහතා වත්මන් රජය බලයට පත් වීමෙන් පසු සභාපති ධූරයකින් ඉවත් වූ සිව්වැනි පුද්ගලයා ද වේ.  

Related posts

இன்றும் நாட்டின் பெரும்பாலான பிரதேசங்களில் இடியுடன் கூடிய மழை

Mohamed Dilsad

ප්‍රදේශ කිහිපයකට වැසි

Mohamed Dilsad

காதலில் ஏமாந்த சார்மி

Mohamed Dilsad

Leave a Comment