Trending Newsඑසැන පුවත්දේශීය

විදේශ ගමන් බලපත්‍ර පෝළිම

විදේශ ගමන් බලපත් ලබා ගැනීමට බත්තරමුල්ල ආගමන විගමන දෙපාර්තමේන්තුව අසළ ජනතාව පෝළිම් ගැසී සිටී. අන්තර්ජාලය ඔස්සේ වේලාවක් වෙන්කරගෙන පැමිණියත් නිසි පරිදි සේවා ලබා ගැනීමට නොහැකි බවට ඔවුන් චෝදනා කරති. මෙසේ පෝළිම්වල රැඳී සිටින්නේ එක්දින සේවය යටතේ විදෙස් ගමන් බලපත්‍ර ලබා ගැනීමට පැමිණි ජනතාවයි.

Related posts

கடலில் எண்ணெய் கலந்தமைக்கு எதிராக நடவடிக்கை

Mohamed Dilsad

Genoa Bridge death toll rises to 43

Mohamed Dilsad

“Government has accomplished much” – President

Mohamed Dilsad

Leave a Comment