Trending Newsඑසැන පුවත්දේශීය

වැඩබලන පොලිස්පතිට එරෙහිව මූලික අයිතිවාසිකම් පෙත්සමක්

හිටපු කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා විසින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සමක්, අද (17) ගොනු කර ඇතැයි වාර්තාවේ.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව තමන්ට එරෙහිව නීතිවිරෝධී ලෙස විමර්ශනයක් සිදුකරන බවට පෙත්සම්කරු සඳහන් කර ඇත.

එස්සීඑෆ්ආර් 10/2025 අංක යටතේ ගොනුකර ඇති මෙම මූලික අයිතිවාසිකම් පෙත්සමෙහි වග උත්තරකරුවන් වශයෙන් පොලිස්පතිවරයා, නීතිපතිවරයා, මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්වරයා ඇතුළු පිරිසක් නම්කර ඇති බව සඳහන්.

Related posts

Police deployed to ensure safety of commuters, Railway Station

Mohamed Dilsad

හරිනි අගමැති ලෙස දිවුරුම් දෙයි

Editor O

Chamal Rajapakse withdraws from Presidential race

Mohamed Dilsad

Leave a Comment