Trending Newsඑසැන පුවත්දේශීය

පාර්ලිමේන්තු මහ ලේකම්වරිය ඇතුළු ප්‍රධාන නිලධාරීන් තිදෙනා ඉවත් කිරීමේ උත්සාහයක් ගැන අනාවරණයක්

පාර්ලිමේන්තුවේ මහ ලේකම්වරිය ඇතුළු ප්‍රධානම නිලධාරීන් තිදෙනා ඉවත් කිරීම සඳහා වත්මන් ආණ්ඩුව කටයුතු කරමින් සිටින බවට හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේමනාත් සී දොළවත්ත මහතා පවසයි.

පාර්ලිමේන්තුවේ මහ ලේකම්වරිය හා නියෝජ්‍ය ලේකම්වරු දෙදෙනෙකු මෙසේ මාරු කිරීමට සූදානම් වන්නේ යැයි ඔහු චෝදනා කරයි. මෙම සියලු නිලධාරින් තම වෘත්තියට අදාළ සුදුසුකම් සපුරා ඊට අදාළ පලපුරුද්ද සහිත පිරිසක් බවද පවසන ඔහු මේ සූදානම් වන්නේ තමන්ට හිතවත් පිරිස් පාර්ර්ලිමේන්තුවේ තනතුරුවලට පත් කර ගැනීම බවත් පවසයි.

Related posts

හිටපු ඇමති රිෂාඩ් බදියුදීන් අල්ලස් කොමිෂම ට

Editor O

Trump threatens further USD 100 billion in tariffs against China

Mohamed Dilsad

நேரடிக்களத்தில் நின்றதற்கா இத்தனை நெருக்குவாரங்கள்?

Mohamed Dilsad

Leave a Comment