Trending Newsඑසැන පුවත්දේශීය

අභියාචනාධිකරණ විනිසුරුවරු දෙදෙනෙක් දිවුරුම් දෙති

අභියාචනාධිකරණ නව විනිසුරුවරුන් දෙදෙනෙක් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඉදිරියේ ජනාධිපති කාර්යාලයේදී අද (09) පෙරවරුවේ දිවුරුම්දී දුන්හ. නීතිඥ කේ. එම්. එස්. දිසානායක සහ නීතිඥ ආර්. පී. හෙට්ටිආරච්චි යන මහත්වරුන්  ජනාධිපතිවරයා ඉදිරියේ  දිවුරුම් දුන්හ.

Related posts

පුත්තලමට පොලිස් ඇඳිරි නීතිය[PRESS RELEASE]

Mohamed Dilsad

Trump says Huawei could be part of trade deal

Mohamed Dilsad

තවත් කොරෝනා මරණ දෙකක් [RELEASE]

Mohamed Dilsad

Leave a Comment