Trending Newsඑසැන පුවත්දේශීය

පොලීසියේ ඉහළ නිලධාරීන් 11ක ට ස්ථාන මාරු

වහාම ක්‍රියාත්මක වන පරිදි ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරින් 11 දෙනෙකු ස්ථාන මාරු කර තිබේ. වැඩබලන පොලිස්පතිවරයා විසින් ස්ථාන මාරු නියෝග ලබාදී ඇත.

ඒ සඳහා ජාතික පොලිස් කොමිෂන් සභාවේ අනුමැතිය හිමිව ඇති බවයි, පොලිස් මාධ්‍ය කොට්ඨාසය නිවේදනය කළේ.

Related posts

Constitutional Council convenes today

Mohamed Dilsad

தொழிற்சாலை ஒன்றில் தீ விபத்து

Mohamed Dilsad

පියා සහ පුතු එක්ව කළ අපරාධය

Mohamed Dilsad

Leave a Comment