Trending Newsඑසැන පුවත්දේශීය

ජනතාවට බොරු කියලා බලය ලබා ගත්ත පිරිසක් දැන් රට පාලනය කරනවා – තලතා අතුකෝරළ

එක්සත් ජාතික පක්ෂය ශක්තිමත් කිරීම සඳහා කැපවන බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිනී තලතා අතුකෝරළ මහත්මිය ප්‍රකාශ කළාය.

රටේ පවතින වැඩක් කරපු එක්සත් ජාතික පක්ෂය නැවත රටේ බලයට ගෙනඒම මගේ බලාපොරොත්තුවයි. සියලු දෙනා කැපවෙලා, එකතුවෙලා, ජයග්‍රාහී වැඩපිළිවෙලකට අවශ්‍ය පසුබිම සකසනවා.

අවුරුදු 76ක සාපයක් කියලා, මතයක් හදලා, ජනතාවට බොරු කියලා බලය ලබා ගත්ත පිරිසක් දැන් රට පාලනය කරනවා. තාමත් බොරු බොරු දේවල් කරමින් ඉන්නවා. ජනතාවගේ ජීවත්වීමේ අයිතිය, රටේ නීතිය, රටේ සාමය, හැම පැත්තකම, රාජ්‍ය සේවය ඇතුළු බොහෝ ස්ථානවල කඩා වැටීමක් තියෙනවා. වර්ජන ක්‍රියාත්මක කරපු අය බලයට ඇවිත් ඉන්න නිසා නිසා දැන් වර්ජන නැවතිලා. වත්මන් ආණ්ඩුවේ අය පෞද්ගලික ආයතනවලට බලපෑම් කරන බව පේන්න තියෙනවා.

Related posts

ஆர்ப்பாட்டம் காரணமாக கடும் வாகன நெரிசல்

Mohamed Dilsad

இந்த வருடத்தில் வீதி விபத்துகளால் உயிரிழப்பு அதிகம்…

Mohamed Dilsad

கூகுள் நிறுவனத்துக்கு 3.42 லட்சம் கோடி ரூபாய் அபராதம்

Mohamed Dilsad

Leave a Comment