Trending Newsඑසැන පුවත්දේශීයව්‍යාපාරික

ඉන්දන මිල සංශෝධනය අද (31)

මාසික ඉන්ධන මිල සංශෝධනය අද (31) දිනට යෙදී තිබේ. ඉන්ධන මිල සූත්‍රය අනුව සෑම මසකම අවසන් දින මෙම මිල සංශෝධනය කෙරේ. ඒ ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සමග එකඟ වී ඇති පිරිවැය නිරූපිත මිල තීරණය වීමේ මූලධර්මය මතයි.

ගත වූ මාසයක කාලය තුළ ලෝක වෙළඳපොළේ ඉන්ධන මිල සැලකිය යුතු වෙනසක් සිදුව නැත. කෙසේ වෙතත් සියළු ඉන්ධන මත ඉතා විශාල බද්දක් රජය විසින් පනවා තිබේ.

Related posts

டெங்கு நோய் ஒழிப்பு திட்டம் : பொதுமக்களின் பங்களிப்பு அவசியம்

Mohamed Dilsad

Several spells of light showers expected

Mohamed Dilsad

ආගමන හා විගමන දෙපාර්තමේන්තුවෙන් නිවේදනයක්

Mohamed Dilsad

Leave a Comment