Trending Newsඑසැන පුවත්දේශීය

පක්ෂ ලේකම්ගේ ලිඛිත දැනුම් දීම් පමණක් පිළිගන්නවා. ජාතික ලැයිස්තු මන්ත්‍රීවරු පත් කිරීම ගැන මැතිවරණ කොමසාරිස් කියයි.

ජාතික ලෑස්ති තුළ මතු වී තිබෙන අර්බුද පක්ෂ අභ්‍යන්තරයේ සාකච්ඡා කොට විසඳාගෙන අනුමත ලේඛන පමණක් මැතිවරණ කොමිසම වෙත ඉදිරිපත් කරන ලෙස මැතිවරණ කොමිසමේ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා පවසයි. මැතිවරණ කොමිසම ජාතික ලැයිස්තු සම්බන්ධයෙන් ගනුදෙනු කරන්නේ අදාළ පක්ෂවල ලේකම්වරුන් සමග පමණක් බවත් ඔවුන් විසින් යොමු කරන ලිපි පමණක් කොමිෂම නිල වශයෙන් පිළිගන්නා බවත් රත්නායක මහතා සඳහන් කරයි.

ඇතැම් දේශපාලන පක්ෂ අභ්‍යන්තරයෙහි පවත්නා ගැටළු මැතිවරණ කොමිසමට අදාළ නොවන බවද එහිදී මැතිවරණ කොමසාරිස්වරයා සඳහන් කරයි.

Related posts

Sri Lanka eyes elephant menace at cricket stadium

Mohamed Dilsad

போதைப்பொருள் வியாபாரிகள்-நாட்டிற்கு புதியதொரு சவால்

Mohamed Dilsad

இலஞ்சம் மற்றும் ஊழலை அழிப்பதற்கான ஐந்தாண்டு தேசிய செயற் திட்டம் இன்று அங்குரார்ப்பணம்

Mohamed Dilsad

Leave a Comment