Trending Newsඑසැන පුවත්දේශීය

පාර්ලිමේන්තුව යළි රැස්වන දිනය

පාර්ලිමේන්තුව දෙසැම්බර් මස 03 වන දින පෙරවරු 9.30ට දක්වා කල් තැබීය. ඒ බව ජනාධිපතිවරයා අද (21) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය. ඒ සභානායක, අමාත්‍ය බිමල් රත්නායක මහතා පාර්ලිමේන්තුව කල් තැබීම සඳහා යෝජනාව ඉදිරිපත් කිරීමෙන් අනතුරුවය.

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පාර්ලිමේන්තුවේ මුලසුනේ සිට ආණ්ඩුවේ ප්‍රතිපත්ති ඉදිරිපත් කිරීමෙන් පසුව මෙලෙස සභාව කල් තැබීම සිදු විය.

Related posts

வாக்காளர் பட்டியலில் இருந்து சசிகலாவின் பெயர் நீக்கம்

Mohamed Dilsad

The ‘Snyder Cut’ cause is pretty much dead

Mohamed Dilsad

සෞදි අරාබියේ රැදී සිටි ශ්‍රී ලාංකිකයන් 275 දෙනෙක් දිවයිනට

Mohamed Dilsad

Leave a Comment