Trending Newsඑසැන පුවත්දේශීය

අලුත් අමාත්‍ය මණ්ඩලය රැස්වෙයි.

නව ආණ්ඩුවේ පළමු අමාත්‍යමණ්ඩල රැස්වීම ජනාධිපති අනුර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ ජනාධිපති ලේකම් කාර්යාලයේදී අද පෙරවරු 10ට ආරම්භ වී තිබේ.

අමාත්‍ය මණ්ඩලයට අමාත්‍යවරු 22 දෙනෙකු ඇතුළත්ය. මේ අතර නව ආණ්ඩුවේ නියෝජ්‍ය අමාත්‍යවරුඅනිද්දා (21) දිනයේ දිවුරුම් දීමට නියමිතව ඇතැයි සඳහන්.

Related posts

Former President says future of youth is at decisive point

Mohamed Dilsad

Two more police officers arrested over Rathgama murders remanded

Mohamed Dilsad

උසස් පෙළ ප්‍රතිඵළ එන දිනය ගැන ඉඟියක්

Editor O

Leave a Comment