Trending Newsඑසැන පුවත්දේශීය

රංජන් රාමනායක පරාජයට හේතු කියයි.

තමන්ටත් තම පක්ෂය වන එක්සත් ප්‍රජාතන්ත්‍රවාදී හඬට පක්‍ෂයටත් පාර්ලිමේන්තු මැතිවරණයට අවශ්‍ය ප්‍රචාරක කටයුතු කිරීමට ප්‍රමාණවත් කාලයක් නොතිබූ බව එම පක්‍ෂයේ නායක රන්ජන් රාමනායක මහතා පවසයි.

‘සාර්ථක ප්‍රචාරක ව්‍යාපාරයක් ගෙන යාමට අපට වැඩි කාලයක් තිබුණේ නෑ. අපි අපේ පක්ෂය පිහිටුවා ගත්තේ 2024 ඔක්තෝම්බර් 9 වෙනිදා. ප්‍රචාරක කටයුතු සඳහා තිබුණේ දින 22 ක් පමණයි’ යයිද හෙතෙම පැවසීය.

එක්සත් ප්‍රජාතන්ත්‍රවාදී හඬ පක්ෂයට ශ්‍රී ලංකාවෙන්ම ඡන්ද 83,488 ක් ලැබී තිබිණ.

Related posts

QR කේතයට යළි ලියාපදිංචිය ඇරඹේ

Mohamed Dilsad

உலகின் மிகப்பெரிய சந்தையில் இலங்கையின் ஏற்றுமதிகள் இருமடங்காக அதிகரிப்பு’ அமைச்சர் ரிஷாட் பதியுதீன்!

Mohamed Dilsad

ආනයනික පොල් තෙල්වල ප්‍රමිතිය තහවුරු වෙයි

Mohamed Dilsad

Leave a Comment