Trending Newsඑසැන පුවත්දේශීය

බොර තෙල් මිල සුළු වශයෙන් අඩුවෙයි.

පසුගිය දින වල පැවති මිල ගණන් වලට සාපේක්ෂව මේ වන විට ලෝක වෙළඳපළේ බොරතෙල් මිලෙහි වෙනස්වීමක් දකින්නට ලැබෙන බව විදෙස් මාධ්‍යවල සඳහන්. ඩබ්ලිව්.ටී.අයි වර්ගයේ බොරතෙල් බැරලයක මිල අමෙරිකානු ඩොලර් 68.03ක් වූ අතර, බ්‍රෙරෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක මිල අමෙරිකානු ඩොලර් 71.89ක් විය.

එහෙත් ගිය සතියේ ඩබ්ලිබ් ටී අයි වර්ගයේ බොරතෙල් බැරලයක මිල ඩොලර් 69. 49ක් ලෙසයි සඳහන් විය. එමෙන්ම විට බ්‍රෙන්ට් වර්ගයේ බොර තෙල් බැරලයක මිල ඩොලර් 73. 10ක් ලෙස සටහන් වී තිබෙන බව සඳහන්.

Related posts

John Conyers: Longest-serving black congressman dies aged 90

Mohamed Dilsad

இன்று நள்ளிரவிலிருந்து சிகரெட்டின் விலை அதிகரிப்பு

Mohamed Dilsad

கொழும்பில் டெங்கு காய்ச்சல் பரவும் அபாயம் அதிகரிப்பு

Mohamed Dilsad

Leave a Comment