Trending Newsඑසැන පුවත්දේශීය

ජනාධිපතිවරණයට ඉදිරිපත් වූ අපේක්ෂකයන් 30 දෙනෙකුට විශේෂ දැනුම්දීමක්

පසුගිය ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත් වූ අපේක්ෂකයින්ට සිය මැතිවරණ වියදම් වාර්තා බරදීම සඳහා ලබාදී තිබූ කාලය හෙට (13) සවස 03ට අවසන් වන බව මැතිවරණ.

මේ දක්වා මැතිවරණ වියදම් ලබාදී ඇත්තේ ජනාධිපතිවරණයට තරග වැදුණු අපේක්ෂකයින් 38 දෙනාගෙන් 8 දෙනෙකු පමණක් බවද මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කරයි.

නියමිත කාලය තුළ දී වියදම් වාර්තා ලබා නොදෙන අපේක්ෂකයින්ට එරෙහිව මැතිවරණ වියදම් නියාමන පනත යටතේ නීතිමය ක්‍රියාමාර්ග කරන බවද මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කරයි.

Related posts

මේජර් ජනරාල් ප්‍රියංක ප්‍රනාන්දු වරදකරු කරමින් දී තිබූ තීන්දුව නිෂ්ප්‍රභයි

Mohamed Dilsad

Cocaine Allegations: Report to be submitted to CID

Mohamed Dilsad

Oscars 2019: Winners and nominees in full

Mohamed Dilsad

Leave a Comment