Trending Newsඑසැන පුවත්දේශීය

දේශපාලන පක්ෂ 06ක් අක්‍රීය කරයි.

දේශපාලන පක්ෂ 6ක් අක්‍රීය කිරීමට මැතිවරණ කොමිසම තීරණය කර තිබේ. එම පක්ෂවල ලේකම් ධූර සම්බන්ධයෙන් මතුව ඇති ගැටලු නිරාකරණය නොවීම හේතුවෙන් එම තීරණය ගෙන ඇත.

ඒ අනුව, ඊලවර් ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ, එක්සත් ජනතා නිදහස් සන්ධානය, එක්සත් ලංකා පොදුජන පක්ෂය, එක්සත් ලංකා මහා සභා පක්ෂය, ලංකා ජනතා පක්ෂය සහ ශ්‍රී ලංකා ප්‍රගතිශීලි පෙරමුණට ඉදිරි මහ මැතිවරණයට තරග කිරීමට අවස්ථාව නොලැබෙන බවද මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කරයි.

මැතිවරණ කොමිසම සඳහන් කළේ, ගැටලුකාරී තත්ත්වයන් නිරාකරණය කර ගැනීම සඳහා පක්ෂ කිහිපයක නියෝජිතයින් කැඳවා සාකච්ඡා කළ ද ඒවා සාර්ථක නොවූ බවයි.

Related posts

New passport from next year – Controller of Immigration and Emigration

Mohamed Dilsad

எரிபொருள் விலை அதிகரிப்பால் சபையில் பதற்றம்

Mohamed Dilsad

Alethea relaunches with new-era learning infrastructure and technology based educational framework – [IMAGES]

Mohamed Dilsad

Leave a Comment