Trending Newsඑසැන පුවත්දේශීයවිදුලිය සහ ඛනිජ තෙල් අත්‍යවශ්‍ය සේවා කරමින් ගැසට් නිවේදනයක් by Editor OSeptember 21, 2024September 21, 20240116 Share0 විදුලිබල සැපයීම සම්බන්ධ සියලු සේවාවන්, සහ ඛනිජ තෙල් නිෂ්පාදන හා ඉන්ධන සැපයීම සහ බෙදාහැරීම සම්බන්ධ සේවා, අත්‍යවශ්‍ය සේවා බවට පත්කරමින් ජනාධිපති ලේකම්ගේ අත්සනින් ගැසට් නිවේදනයක් 20 වෙනිදා නිකුත් කර තිබේ. එම ගැසට් නිවේදනය පහතින්