Trending Newsඑසැන පුවත්දේශීය

පොහොට්ටුවේ මතයට විරුද්ධවී වෙනත් අපේක්ෂකයන්ට සහය දක්වන සාමාජිකයන්ට විනය පියවර ගන්නා බව ලිඛිතව දැනුම් දෙයි.

(UTV | කොළඹ) –

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මතයට විරුද්ධව කටයුතු කරන පක්ෂයේ සාමාජිකයන්ට එරෙහිව විනය පියවර ගැනීමට දේශපාලන මණ්ඩලය ගත් තීරණය, සියලු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට හා හිටපු පළාත් සභා හා පළාත් පාලන නියෝජිතයින්ට ලිඛිතව දැනුම් දී අතැැයි එම පක්ෂයේ මහ ලේකම් නීතිඥ සාගර කාරියවසම් මහතා පවසයි.

පොදු ජන පෙරමුණෙන් ජනාධිපති අපේක්ෂකයෙකු නම් කිරීමටත් ඊට එරෙහිවී වෙනත් අපේක්ෂකයෙකුට සහය පළ කරන සමාජිකයන් සඳහා විනය පියවර ගැනීමටත් පසුගිය දා රැස්වූ දේශපාලන මණ්ඩලය තීරණය කළ බවද හෙතෙම සඳහන් කරයි. එම තීරණය දේශපාලන මණ්ඩලයේ නොවන සමාජිකයින්ට ලිඛිතව දැනුම් දුන් බව මහලේකම් වරයා සඳහන් කළේය.

Related posts

විදුලි කප්පාදු විමර්ශන වාර්තාව අගහරුවාදාට පෙර

Mohamed Dilsad

பொசொன் நோன்மதி தினத்தை முன்னிட்டு எதிர்வரும் 14ஆம் திகதி முதல் விசேட ரயில் சேவை

Mohamed Dilsad

யுவதியின் நிர்வாணப்படத்தை இணையத்தளத்தில் வெளியிட்ட இளைஞருக்கு சிறைத்தண்டனை

Mohamed Dilsad

Leave a Comment