Trending Newsඑසැන පුවත්දේශීය

නව සම සමාජ පක්ෂයේ නායක ආචාර්ය වික්‍රමබාහු කරුණාරත්න මහතා අභාවප්‍රාප්ත වෙයි.

(UTV | කොළඹ) –

නව සම සමාජ පක්ෂයේ නායක ආචාර්ය වික්‍රමබාහු කරුණාරත්න මහතා අභාවප්‍රාප්ත වී තිබේ. මෙරට වාමාංශික දේශපාලනයේ ප්‍රබල ක්‍රියාකාරිකයෙකු ලෙස කටයුතු කළ කරුණාරත්න මහතා 2010 වසරේ ජනාධිපතිවරණයට අපේක්ෂකයෙක් ලෙස ඉදිරිපත් විය.

1943 මාර්තු 08 වෙනිදා ලුණුගල ප්‍රදේශයේ දී උපත ලැබූ එතුමා මතුගම ආනන්ද ශාස්ත්‍රාලයෙන් ප්‍රාථමික අධ්‍යාපනයද, කොළඹ ආනන්ද විද්‍යාලයෙන් ද්වීතියික අධ්‍යාපනය ද ලබා තිබේ. ඉන් පසු කොළඹ විශ්වවිද්‍යාලයට ඇතුළත් වූ ඒ මහතා විදුලි ඉංජිනේරු පිළිබඳ පළමු පෙළ ගෞරව උපාධියක් ලබා තිබේ. කෙම්බ්‍රිජ් විශ්වවිද්‍යාලයෙන් ආචාර්යය උපාධිය ලබා ගත්තේය. 1962 සිට ලංකා සමසමාජ පක්ෂයෙන් ක්‍රියාකාරී දේශපාලනයට පිවිසින.

 

Related posts

Troops still at work in cyclone-affected Gampaha District

Mohamed Dilsad

කඩුවෙල ඝාතනයේ සැකකරුවන් අත්අඩංගුවට

Mohamed Dilsad

பாட்டியின் வினோதமான ஆசையை நிறைவேற்றிய பேத்தி

Mohamed Dilsad

Leave a Comment