Trending Newsඑසැන පුවත්දේශීයව්‍යාපාරික

ඖෂධවලට උපරිම සිල්ලර මිලක් නියම කෙ⁣රේ.

(UTV | කොළඹ) –

ඖෂධවලට උපරිම සිල්ලර මිලක් නියම කළ හැකි වන පරිදී අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.

ඖෂධ මාත්‍රා ආකාරයට හා ප්‍රබලතාවට අදාළව උපරිම සිල්ලර මිලක් නිශ්චය කිරීම සදහා වූ ක්‍රමවේදයක් සකස් කිරීම මේ අනුව සිදුවනු ඇත.

විනිවිධ භාවය හා සාධාරණත්වය සහතික කිරීමේ අරමුණින් මෙම මිල නිර්ණය කිරීමේ ක්‍රමවේදය සකස් කිරීම සදහා වන අතිවිශේෂ ගැසට් නිවේදනය නිකුත් කර ඇත්තේ සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතාය.

 

Related posts

ඉදිරියට ඉන්ධන හිඟයක්

Mohamed Dilsad

காமினி செனரத்துக்கு எதிராக தாக்கல் செய்யப்பட்டுள்ள வழக்கு நாளை தொடக்கம் தினசரி விசாரணைக்கு

Mohamed Dilsad

ඉතිහාසයේ පළමු වරට..

Mohamed Dilsad

Leave a Comment