Trending Newsඑසැන පුවත්දේශීය

පොසොන් පෝය නිමිත්තෙන් සිරකරුවන් 289ක ට සමාව

(UTV | කොළඹ) –

පොසොන් පුර පසළොස්වක පොහොය දිනය වෙනුවෙන් ජනාධිපතිතුමා හට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 34 වන වගන්තියෙන් පැවරී ඇති බලතල අනුව බන්ධනාගාර ගත සිරකරුවන්හට විශේෂ රාජ්‍ය සමාවක් පිරිනමා තිබෙනවා. මෙම විශේෂ රාජ්‍ය සමාව ප්‍රදානය කිරීම අනුව දිවයිනේ සියළුම බන්ධනාගාර ආයතන මගින් අදාළ කොන්දේසි අනුව සුදුසුකම් ලත් සුළු වැරදි සඳහා බන්ධනාගාර ගතවු රැදවියන් අද දින නිදහස් කිරීමට නියමිතයි. ඒ අනුව බන්ධනාගාරවලින් නිදහස් වන ගණන 289ක් බවද බන්ධනාගාර දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

Related posts

උසස් අධ්‍යාපන ආයතනවල උපාධි පාඨමාලාවන්ට අයැදුම් කිරීමේ කාලය දීර්ඝ වෙයි

Mohamed Dilsad

பாவனா துணிந்து செய்த செயல்!!

Mohamed Dilsad

NEWS HOUR | 2018.02.08

Mohamed Dilsad

Leave a Comment