Trending Newsඑසැන පුවත්ක්‍රීඩාදේශීය

බටහිර ඉන්දීය කොදෙව් තරඟයෙන් ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම ට පහසු ජයක්

(UTV | කොළඹ) –

ශ්‍රී ලංකා – බටහිර ඉන්කොදිය කොදෙව්   එක්දින ක්‍රිකට් තරඟාවලියේ පළමු තරගය, ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම ජය ගත්තේය.

එහිදී බටහිර ඉන්දීය කොදෙව් කාන්තා කණ්ඩායම කඩුලු 06කින් පරාජය විය  හම්බන්තොට මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී ආරම්භ වූ තරගයේ කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම පළමුව පන්දුවට පහර දීමට කොදෙව් කණ්ඩායමට ආරාධනා කළහ.

පළමුව පන්දුවට පහරදුන් කොදෙව් කාන්තා කණ්ඩායමට පන්දුවාර 47යි එක් පන්දුවක් අවසානයේ කඩුලු සියල්ල දැවී ලකුණු 197ක් රැස් කළහ.

පිළිතුරු ඉණිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම පන්දුවාර 34යි පන්දු 01ක දී කඩුලු 04ක් දැවී ලකුණු 198ක් ලබා ගනිමින් කොදෙව් කාන්තා කණ්ඩායම පරාජයට පත් කරමින් පහසු ජයක් ලබා ගත්හ.

Related posts

අයි.එස්. සංවිධානයට නව නායකයෙක් පත් කෙරේ

Mohamed Dilsad

නිරෝධායන නීති උල්ලංඝනය කළ 42 දෙනෙකු අත්අඩංගුවට

Mohamed Dilsad

Samurdhi would be apolitical says PM

Mohamed Dilsad

Leave a Comment